Maa Langatama
Harshadewa Ariyasinghe · Maa Langatama - Single · 3:19
මා ළඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්රියේ පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්රියේ පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ සඳගිරි පව්වේ පෙර දා සංසාරේ සැතපුණු දා දුටු කින්නර පෙම් සිහිනේ මහළු වෙලා අද සඳ වාගේ යෞවන රෑ සඳු බලාන උන්නාවේ කල්ප කාල යුග අප අතරින් ගෙවිලා අපි යමු මේ රෑ අනාගතය සොයලා නල මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුනු සුවඳ දැනේ ළඳුනේ මා ළඟටම තව ළං වෙලා
