Me Malyaye
Edward Jayakody · Me Malyaye · 0:59
මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා මා දෑතේ වේලිලා එදා රෑ සීතේ සඳපානේ පියනැගුවා ඒ ඡායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා සෝ ගීතේ සවනේ යාවී මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා ඈ මා හා පෙරදා මැවූ... ඒ මායා මීදුම් සේ දුර ඇදුනා මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා
