Thotupola

Nimnade (Nisalo & Sehan Nides Remix)

Mechanic · Nimnade (Nisalo & Sehan Nides Remix) · 3:50

රූරා ගත නාදේ වීණා පීරා සිත ආලේ සීමා නේනා දුර ආයේ ගේනා මාගේ මයි හීනේ බෝමා ඔබ ඒවී සැ ග වී ලා හිරු යාවී වි යැ කී ලා හදගිනි අරණේ පුපුරලා මා යාවි දෙනුවන් සගවා දුහුලැල් ආලේ හැරදාලා මන්තීරේ මතකේ පීරලා පියඹා යමි මා ආකාසේ යලි කිසිදා හමුනොවූ විලසේ හදහින් පිටමන් කෙරවූයේ නිම්නාදේ වියවුල් අතරේ සීතේ යලි ඒවි සේමා ආලේ තුඩු දේවී පේනා ආයේ යලි ඒ දෝ මා හා යාවී නුඹ මාගෙන් මිදිලා පවනැල්ලේ මා ලන්වීලා සලුසාදේ යන් හිනහීලා පෙම්වත් තාලම් මුමුනලා සිහිනෙන් අපි දුර ඈදීලා හසරැල් ආයේ නැවතීලා පිලියම් සොයමී පාවීලා නැවතී ඉමි මා සිතුවා සේ අපි කිසිදා හිමිනොවූ විලසේ හදහින් පිටමන් කෙරවූයේ නිම්නාදෙ වියවුල් අතරේ

Nimnade (Nisalo & Sehan Nides Remix) lyrics · Mechanic