Amathaka Kranna Ba
Dimanka Wellalage · Amathaka Karanna Ba - Single · 3:52
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ලඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් කඳුලක් ලඟින් තියන් දින ගැන මගේ සිතින් ඔබ එයි කියා යලිත් පෙරමං බලන් සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක් පිළිගන්නේ නෑ මගේ හිතනම් තවත් මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත් මතු භවෙක හෝ නවතින්න මා ලඟින් වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත් රිදවන්න ඔබ මගේ හිත හැකි තරම් හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන් අමනාප නෑ උනේ මගෙ රත්තරං මේ ආත්මයෙන් සමුගන්න දාකවත් පෙරදා වගේ යලි එන්න ආදරෙන් අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා වරද පවසන්න මා ලඟින් යන්නට දමා මට ඔබ තරම් වෙන කවුරුවත් හමුවන්නෙ නෑ කවදාකවත් Artist/s: Dimanka Wellalage
