Thotupola

Sapak Gamuthe

Spade Squad · Sapak Gamuthe · 3:13

සැපක් ගමුත සද්දේ දාලා බැස්සේ කොල්ලෝනෙ ගමෙනේ සගක් දැලා STYLE නේ අපි යන්නේ මස්සිනේ පාරේ යන්නේ නැනේ කෙල්ලෝ ජෝක් කරන්නේ ඉන්නෙ දෙන්නේ නැනේ ඇති කෙල්ලෙක් මේ පුරුෂ හින්සනේ සැපක් ගමුත... අනේ අම්මෝ එපා ප්රේමේ නැතුව දිවියේ සැප කනෙනේ එතකොට IMO එපා මිතුරේ FB හොදයි නේ බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ සැපතේ විපතේ කියා අපේ මිතුදම් අපතේ නොයා බොක්කට බොක්ක වෙලා ඉන්නේ යාලුවේ TRAVELING LIFE කියා කලකදී අපි වටේ ගියා අද LOCK DOWN වෙලා ඉන්නේ පලුවේ ලැසිගමන වාසි තොල් දෙක පැණි දෝසි දෝසි දෙවගනක වුනත් කෙල්ලොනේ හෙන මරසි මරසි... රට කලා වතුර බීපු නාරි කපටි කපටී... රස වින්ද පවට කර ගහන්න බැනේ කන්ඩේම් වන්දි සැපක් ගමුත... අනේ අම්මෝ එපා ප්රේමේ නැතුව දිවියේ සැප කනෙනේ එතකොට IMO එපා මිතුරේ FB හොදයි නේ බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ බදෙන වරදේ ගෙවන්නේ නෑ මං දිවිය අදුරේ හොදට යන්නේ තියෙද්දී යන්නේ මොකටද බං අතුරෙන් WHATSAPP ද IMO ද ෆන් එක ගමුද අහන්නේ කොදුරෙන් වැඩක් නෑ කුඹුරෙන් හන්නේ එකක් ආපුදෙන් බේරෙන්නේ ගොදුරෙන් බ්රහ්ම චාරි පතා ගෑණු නොපතා ගැලෙවෙන්න බැරි යක්කුන්ට හපා යන්න ඕනේ කපා ආතල් නොතපා මග යන්න වනු ගතකි වඩා වන්ක මුණු වන්ක ගිරිය වන්ක කොල්ලෝ ගන්නේ පිළිය සැපට කැපම දෙව දරුව කපටි කෙල්ලෝ අපට කිළිය සැපක් ගමුත... අනේ අම්මෝ එපා ප්රේමේ නැතුව දිවියේ සැප කනෙනේ එතකොට IMO එපා මිතුරේ FB හොදයි නේ බොම්බයි මොටයි අලේ මුලින් රහයි නේ පසුදා වාත ගැටළු දෙනකොට ඇරෙයි වක්කඩේ

Sapak Gamuthe lyrics · Spade Squad