Obata Lanvee
Raween Kanishka · Obata Lanvee · 3:29
ඔබට ලං වී ලගින් ඉන්නට හීන දැක්කට මං හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන් මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මං ආදරේ මල් පියලි අතුරා හදවතේ මලුවේ මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ ඇයි ඉතින් මගේ හිතට දුක් දෙන සුසුම් වැල් හෙලුවේ මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මං කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක ඔහේ වැටිලා මමත් උන්නා එපමණයි මතක යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික මටම වෙන් කල හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නේ කොහොමද මේවා බල බල ඉන්නේ කොහොමද මං
