Thotupola

Bokka

Spade Squad · Bokka · 3:03

ඩඟර, ඩඟර, ඩං, ඩිගිඩං ඩිඟිඩං ඩඟර, ඩඟර, ඩං, ඩිගිඩං මචං පොලොං ගැටේ ගහං අපේ budget ගලෝනා (ඩිගිඩං) කලිං උඹේ පවුල, මගේ වෙලා ද මංදා (ඩිගිඩං) හිතේ හැඟුම් මා (Aei) කෙලින් කරවනා (Eka) උන්ට වඩා හොඳයි කොරෝනා මැරුණත් සැපේ ඉඳින්ලා එකෙකුට එකෙක් ඉන්නවා වෙන උන් වගේ නෙවෙයි බොක්ක අපේ clean තියෙනවා TikTok රූප සෝබනා පරදපු කොල්ලො මස්සිනා මැරිලත් පැයක් මචං Fit එකනං හිතේ තියෙනවා ඩඟර, ඩඟර, ඩං, ඩිගිඩං ඩිඟිඩං ඩඟර, ඩඟර, ඩං, ඩිගිඩං වෙලා auto චූන් (චූන්) ගියේම නෑ room (Room) ෆිලිං කමිං soon (Haha) අපි යමුකො honeymoon (Aah) බැලුවත් කර zoom නෑ ලඟ ලොකු seen අපෙ හිත්නම් cool (Yeah) ඉර නැග්ගත් noon හිතේ හැඟුම් මා (Ooh) කෙලින් කරවනා (Aei) උන්ට වඩා හොඳයි කොරෝනා (මල්ලිලා, සැපේ ඉන්න ඕනෙ මල්ලි) මැරුණත් සැපේ ඉඳින්ලා එකෙකුට එකෙක් ඉන්නවා වෙන උන් වගේ නොවෙයි බොක්ක අපේ clean තියෙනවා TikTok රූප සෝබනා පරදපු කොල්ලො මස්සිනා මැරිලත් පැයක් මචං Fit එකනං හිතේ තියෙනවා ඩඟර, ඩඟර, ඩං, ඩිගිඩං ඩිඟිඩං ඩඟර, ඩඟර, ඩං, ඩිගිඩං අනේ ගාපු balm කොහෙ ගියාද pain වගේද මේ game අපි යං ඇන්ඩ් කිං queen සෙට් එක අපි teen අපි ඔක්කොම same නොවී මිස්ට been අපියි බෙස්ට් ම team හිතේ හැඟුම් මා කෙලින් කරවනා උන්ට වඩා හොඳයි කොරෝනා මචං පොලොං ගැටේ ගහං අපේ budget ගලෝනා (ඩිගිඩං) කලිං උඹේ පවුල, මගේ වෙලා ද මංදා (ඩිගිඩං) හිතේ හැඟුම් මා කෙලින් කරවනා උන්ට වඩා හොඳයි කොරෝනා මැරුණත් සැපේ ඉඳින්ලා එකෙකුට එකෙක් ඉන්නවා වෙන උන් වගේ නෙවෙයි බොක්ක අපේ clean තියෙනවා TikTok රූප සෝබනා පරදපු කොල්ලො මස්සිනා මැරිලත් පැයක් මචං Fit එකනං හිතේ තියෙනවා (යන්ඩ දෙන්ඩ මල්ලි) ඩඟර, ඩඟර, ඩං, ඩිඟිඩං ඩිඟිඩං ඩඟර, ඩඟර, ඩං, ඩිඟිඩං ඩඟර, ඩඟර, ඩං, ඩිඟිඩං ඩිඟිඩං ඩඟර, ඩඟර, ඩං, ඩිඟිඩං

Bokka lyrics · Spade Squad