Thotupola

His Hitha

Krishni · His Hitha · 3:29

නිහඬව අසා සිටිනවා හිත කියයි රස කතා නුඹ ගැන තවම සිතනවා පසුබසී දුක පවා මතකය ඔහේ ගියා නැවතුම මකා දමා ආගිය තැනුත් හැරදමා ආයෙත් පාර අසා සැනසුම ඔබයි කියා මතකේ ආයම එනවා හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුනා වස්කවි පවා නැති වුනා නුඹේ නම අසා මන්තරේ ඔයා හින්දා හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුනා වස්කවි පවා නැති වුනා නුඹේ නම අසා මන්තරේ ඔයා හින්දා වරදට සමාව ඉල්ලා හද මගේ වැලපුනා අවනත නැතුව දුක ගියා අපි හිතෙන් හිනැහුනා මතකේ ඔහේ ගියා නැවතුම මකා දමා ආගිය තැනුත් හැර දමා ආයෙත් පාර අසා සැනසුම ඔබයි කියා මතකේ ආයෙම එනවා හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුනා වස්කවි පවා නැති වුනා නුඹේ නම අසා මන්තරේ ඔයා හින්දා හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුනා වස්කවි පවා නැති වුනා නුඹේ නම අසා මන්තරේ ඔයා හින්දා තිත්තම උන ජීවිතෙ රහට හැපුන මුද්දරස්පලම පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලෙ හෙල්ලෙන පාලම කැටයක් කඩපු දාට පොඩි එකාට කඩ චෝරු වගෙමයි උඹ දැක්කම මට මැවුනේ මගුල් පෝරු වැදිලයි හිටියෙයි මට වැහි නැතුවත් හෙනේ ගැරඬිත් මට පිප්පුව උන්ට නැතත් පුප්පන පෙනේ දෙබලක් අහුවුනා මම නැග්ගත් තනි කෙලින් පුවක් ගහේ පස්සෙ උඹ ඇවිදින් මට දැක්කුවා පතරංගම සෙනේ හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුනා (තිබුනා තිබුනා) වස්කවි පවා නැති වුනා නුඹේ නම අසා මන්තරේ ඔයා හින්දා (පිප්පුව පෙනේ) හිස් හිත පුරා මා ගියා ලොව පීරලා නුඹ ගැන අසා තිබුනා (පතරංගම සෙනේ) වස්කවි පවා නැති වුනා නුඹේ නම අසා මන්තරේ ඔයා හින්දා

His Hitha lyrics · Krishni