Thotupola

Sandhyawe Maa

Rashan Balasooriya · Sandhyawe Maa · 3:30

සන්ද්යාවේ මා හා ආලෙන් ලංවෙලා ඈගේ නෙතු හා මා සෙමින් බැඳිලා සුරඟන සේ ඈ මාවට රඟනා ඈගේ රුව අද මා මන් මත්කලා නැගෙනා හැඟුමක් මා රූරා ගැහෙනා හද රාගී වීලා දිලෙනා ඇගෙ තොල්පෙති මත මා ආලය සොයන්නා මගෙන් මා දැන් යාවී මිදිලා වැටුනා සයනක ඈහා දැවෙනා නිකැලැල් ආලය මා යාවී පාවෙලා ඈගේ සුසිනිදු පසහසේ ගිලුනා හද මා අඳුරේ රහසින් පවසයි ඈ සෙනේ වැතිරී සයනේ ලංවී මගෙන් ඈ ආයාචනා ඇගෙ වදන් දැන් මට නෑසෙනා ආයෙත් කරයි ඈ ආරාධනා විඳින්න ආලේ ඔබ හා මා නැගෙනා හැඟුමක් මා රූරා ගැහෙනා හද රාගී වීලා දිලෙනා ඇගෙ තොල්පෙති මත මා ආලය සොයන්නා මගෙන් මා දැන් යාවී මිදිලා වැටුනා සයනක ඈහා දැවෙනා නිකැලැල් ආලය මා යාවී පාවෙලා මන බඳිනා ඒ රූපේ සිත් කලු වූ සන්තානේ මන් මත් වීලා ගුලි වෙලා ඔබ හා මා

Sandhyawe Maa lyrics · Rashan Balasooriya