Thotupola

Marunu Hithe (Ida Illa) - Unplugged Version

Wasthi · Marunu Hithe (Ida Illa) [Unplugged Version] · 2:26

සීරුනු හදවත පෙලා ආඩම්බරකම් එපා රෑ අඳුරේ මා දවා ආගන්තුකකම් එපා යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා පෑ හාදකම් යලි නෑ ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා සමුගන්න බෑ හිත නෑ මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා ලංවී දැවටී මාගේ උන්නා ඒ කාලේ මතකයි ආදරෙන් සැනසුනා මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා මං තනියෙන් රාගේ දැවෙනා මේ හැන්දෑවේ ඔබ නෑ දැන් දුරයි වෙන්වෙලා මැරුණු හිතේ ඉඩ ඉල්ලා නෑවිත් හිඳින්නම් සොයා පැහැදුල් කතා නෑසී ගියා

Marunu Hithe (Ida Illa) - Unplugged Version lyrics · Wasthi