Wedikawe
Dhanith Sri · Wedikawe · 3:51
වේදිකාවේ මේ රාත්රී යාමේ නුඹ ගැන මතකේ අවදි කලා පාලු යාමේ මදු මී පෙවෙන්නේ නුඹ නැති ලෝකේ තනිව මෙමා ජීවිතේට නුඹ ආව දිනයේම ලංවෙන්න සිතුනාට රෑ මා එක්ක පියමැන්න සිපගත්ත නුඹේ අතගන්න දිවිදෙන්න සිතුනත් මට නුඹ නෑ නෑ අද ළඟ වේදනාවේ මා ගිලෙන්නේ දෙනෙතින් තෙමී කඳුළැල් සලා මං මුලාවේ තනි වී තැවෙන්නේ නුඹ නැති හීනේ උරුම නිසා ජීවිතේට නුඹ ආව දිනයේම ලංවෙන්න සිතුනාට රෑ මා එක්ක පියමැන්න සිපගත්ත නුඹේ අතගන්න දිවිදෙන්න සිතුනත් මට නුඹ නෑ නෑ අද ළඟ
