Thotupola

Eka Sitha Dethanaka

T M Jayarathne · Nawa Ridma Rata · 2:59

එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතරවෙලා ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට මගේ නෙතද වැලපේ සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගේ සිතද සැනසේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතරවෙලා ඔබේ පැතුම මා පතනා ලොවමයි අපේ සිතුම් සම වේ ඔබේ මගේ යයි වෙනසක් නොහැඟෙයි ඔබම යලිදු මම වේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතරවෙලා

Eka Sitha Dethanaka lyrics · T M Jayarathne