Thotupola

Malakda Oya

Dimi3 · Malakda Oya · 3:30

උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ පාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේ ඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේ ඈ කාගෙදෝ කියා ලොවට කියා මට නොකියාලා මට නෙරිය පෙන්නලා දෙන මධුර ජවනිකා ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා. මට නෙරිය පෙන්නලා දෙන මධුර ජවනිකා ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා. උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ ඈ කාගෙදෝ කියා ලොවට කියා මට නොකියාලා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා Ola Mama Sita මලක් ද ඔයා මෙ මම සිතා එන්න එන්න ගනන් වැඩි නිසා මම දුන්නෙ නැනෙ Pickup lines කතා පණ නැති උන නිසා අතක් ඒත් හිතන්නෙපා මම සතා ආස නිසා කඩන්නට හිතුනට මලක් කන්න බෑනෙ මට මඩක්! රහසෙන් සුපෙම් පා කෝලෙන් කැලුම් පා පහසේ සුවේ සොයාලා ගායෙන් මිදෙන්ටා ආලෙන් පිරෙන්ටා සුහුඹුල් පෙමක් පතාලා . උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේ ඈ කාගෙදෝ කියා ලොවට කියා මට නොකියාලා වෙස් බැඳන් දපනෙ දාන්... දොස් බසින් දමන්නෙ වාන්... ඇස් වනන් නට නටාන්... කෙස් පද්දන් යාවි වනන් . Miss පොඩ්ඩක් හිටියනාම් . මං දිහා බැලුවනාම් . ඉන්නකො කියනකාන්. මලක් වගේ ඔයා නම් . රහසෙන් සුපෙම් පා කෝලෙන් කැලුම් පා පහසේ සුවේ සොයාලා ගායෙන් මිදෙන්ටා ආලෙන් පිරෙන්ටා සුහුඹුල් පෙමක් පතාලා . මට නෙරිය පෙන්නලා දෙන මධුර ජවනිකා ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා මට නෙරිය පෙන්නලා දෙන මධුර ජවනිකා ඇගෙ අසම සම රු සපුව මෙමගෙ හිතම තෙත් කලා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා මලක් ද ඔයා?, මා ලඳ ඔයා

Malakda Oya lyrics · Dimi3