Alu Roo
Mahiru Senarathne · Alu Roo · 2:42
ආදරේ ගේනා දූතිකා මා හා නොහිතාලා බැදුනා දෙතොලේ අලු රූ දැවුනා පාරවාමා සීමා ඒ රූ මා දවාලා සොයනා හාදුවෙන් තවනා හීන ගේනා ආදරී මා ඒ ආලෙ බැදුනේ ඇය හා නෑ කිසි සේ පැතුවේ දුටු මා පාරා පේනා අලු රූ දැවුනා මා හා ඒ රූ චායා සිදුනා කාරණා නෑ පේනා පෑරුණා දෝ ආදරී මා
