Man Soyana
Dilenka Vishwarangi · Man Soyana · 3:38
වෙන් වුනා නම් හිමි නොවන තැන් පෝරු අතහැරලා ලංවුනේ මං ආදරේ පිටු නැද්ද නුඹ ලියනා මං නුඹේ නම් හිමි කමක් ඇයි මා ළගින් මිදෙනා එක් වුනේ ඇයි අපි අපේම ද තාම මං සොයනා ආශාව පිටුපානා තේරුම් ද නැති සේ මෙමා ඒ අස්තීර සේයා දවනවා මා වින්ද සුසුමේ ලා ආ දුරම හැරිලා බලා ප්‍රේමේ මා සසරේ ගොතනවා මා නුබේ කවදා වී තිබුනා ඒ දා විදිනා සුසුමේ මා නෑ හිනැහුනා මා ආශාව පිටුපානා තේරුම් ද නැති සේ මෙමා ඒ අස්තීර සේයා දවනවා මා වින්ද සුසුමේ ලා ආ දුරම හැරිලා බලා ප්‍රේමේ මා සසරේ ගොතනවා
