Nopenena Se
Sashika Nisansala · Nopenena Se - Single · 3:59
නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරි ඔබ දැකගන්න ලැබුණොත් යළි නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී ජීවත්වෙන්න මට ඒ ඇතී අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා වාව ගන්නා වාරු හොයනා ගිලන් හදවතකට ආස කරනා ප්රේමෙ පෙරදා දුන්නෙ යලි ගන්නද අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා දෛවෙ ලියලා තිබෙන හින්දා ඔබව වෙන කෙනෙකුට නිහඬවීලා නැවත හැරිලා යන්නෙ මං කොහොමද අන්සතු ඔබ තරම් ලෙංගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා
