Manike Mage Hithe (Hindi Version)
Chamath Sangeeth · Manike Mage Hithe (Hindi Version) · 3:10
මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා මැණිකේ මගේ හිතේ මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේ වී නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහිවේ වී මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා මැණිකේ මගේ හිතේ හුරු පෙමක පැටලෙනා හුරු පෙමක පැටලෙනා
