Samanal Yaluwe
Sangeeth Wijesuriya · Best of Sangeeth Wijesuriya · 4:10
නුඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි වැට කඩුළු සීමා මායිම් බොහෝමයි හමුවන්න වත් නෑ නිදහසේ ග,ප,ම,ග,රි,නි,ස නුඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ ප්රිය සාදයේ දී මා ගී ගයද්දී ඇය ඉන්නවා නම් ළඟ හොඳයි ක්රීඩා ලොවේ දී මා ජය ලබද්දී ඈ දකිනවා නම් හරි අගෙයි ඒත් කෝ නෑනේ අනෙ තවත් නෑනේ ඒත් කෝ නෑනේ අනේ තවත් නෑනේ ලැබුණේ නෑ අවසරේ ඔබ ලඟින් නෑ මගේ නුඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාළුවේ මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ සති අන්තයේදී සිනමාහලේ දී හමුවන්න ඇත්නම් මා ප්රියේ ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන් හෝ,හෝ, කෝ නෑනේ අනේ තවත් නෑනේ ඒත් කෝ නෑනේ අනෙ තවත් නෑනේ ආවේ නෑ ඈ අනේ තනිව මා මගේ ලොවේ නුඹේ පෙම් ලෝකේ සුවය විඳින සමනල් යාලුවේ මටත් පෙම්වන්තී ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි වැට කඩුළු සීමා මායිම් බොහෝමයි හමුවන්න වත් නෑ නිදහසේ ග,ප,ම,ග,රි,නි,ස
