Prema Dadayama
Predeep Rangana · Me Hit Songs Compilation, Vol. 03 · 3:55
උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් පෙම් පූජාසනයේ මේ ඔබේ ආදරේ මල් වැල් තබා ඇයි පලි ගන්න හිත වියරුවෙන් මිරිඟුවක් සේ දැන දැනා ප්රෙම දඩයම සොයා ප්රෙම දඩයම සොයා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් ආදර තෙතමනෙන් ජීවිතෙ අරුතක් සොයා ළංවි ඉන්න මා ලඟ සදා රෝස මල් යහන තනා රෝස මල් යහන තනා රෝස මල් යහන තනා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින් උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ උඩු සුළඟ බිම් පතුලේ කැලතෙන්නේ සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායාවන් බැඳ සන්සුන් නෑ ඔබ චංචල සිතින්
