Ran Dunuke Mala Se
Clarence Wijewardena · Unforgettable Melodies Of Clarence Wijewardena · 2:39
රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා සුදු සේල ගතේ එතුනා ගෙල මාල හතක් බැදුනා රස විහිලු කතා ඇසුනා මුව දෝරේ සිනා පිපුනා රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා ඇගේ මෑණී පියා දෙදෙනා පොඩී දෝනී කියා කියනා මේරූ පියුබුල් ලලනා අද දීග ගමන් යනවා රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා
