Veli Thala Athare
W. D. Amaradeva · Vali Thala Athare · 3:59
වැලිතල අතරේ හෙමිහිට බසිනා වැලිතල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදුවුණදා තිලෝහිමි මොක්සුව ලද මොහොතේ සමාධී භාවනා සමාධී භාවනා හිම කඳුවැටියේ සීතල හෙවණේ හිම කඳුවැටියේ සීතල හෙවණේ චන්දන තුරු පීරා චන්දන තුරු පීරා හැපී එන මල් මුවරද රසිනේ සමඟ මුසු කෝමල මද පවනේ ගැටීලා පාවෙනා ගැටීලා පාවෙනා සත්සර නගලා ටික ටික සෙලවී සත්සර නගලා ටික ටික සෙලවී සිරිමා බෝ හිමිගේ මනෝහර පලුපත් අතු රිකිලී නටා ගිය තාලෙහි රස දැනුණා සරාගී ජීවනා සරාගී ජීවනා සඟ මෙත් මෙහෙණී දකුණේ ශාඛා සඟ මෙත් මෙහෙණී දකුණේ ශාඛා සිරිලක ගෙන ආ දා සිරිලක ගෙන ආ දා සිටම තම මහ මෙව්නා උයනේ නටයි කොළ වන්නම ලෙස මහ බෝ සූමීරී නාදෙනා සූමීරී නාදෙනා
