Awasara Natha Mata
Milton Mallawarachchi · Milton Pranama · 4:14
අවසර නැත මට ඔබෙ අත ගන්නට බෑමි බෑද ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලදේ බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන මා අභියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ සයුර නොවේ අවසර නැත මට ඔබෙ අත ගන්නට බෑමි බෑද ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලදේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරිකම් මිස ඔබේ සිහින ලොවේ ඔබ කැදවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ අවසර නැත මට ඔබෙ අත ගන්නට බෑමි බෑද ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලදේ
