Thotupola

Miriguwa

Evill Zy · Miriguwa · 3:03

පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී. විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී සැප ජීවිතේම මත්වෙලා ඉද්දි . මුල ඇරඹුමයි මේක දිග කතාවක් හීන දැක්කෙ අතේ දුරින් දහස් වතාවක් හොඳ උන් ලඟින් අඳුර ගත්තෙ සතාවත් දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක් මිනිසුන් කෘරයි සිතුවිල්ලෙන් අන්දයි නොදැනම හද පවසන්නෙ හේතුව කිම්දැයි අමතක මතකයන් හිත රිද්දයි වැටි පසු පසට නැගිට්ටෙ ඒ හින්දයි හීන පස්සෙ දිව්වෙ තාමත් නෑ හති දැනුනෙ නෑ කවදාවත් දැන්නම් මේක ඇති ගෙවී ගියත් එක දෙක දින සති හැම දේම අවසානෙ දුක උරුම දේකි පසු පසින් ආපු ගැරහිලි එමටයි මං ලඟින් යන හීයෙ තාමත් පැටලෙන්නෙ කුමටයි නැන්දෙ මම රැවටුනෙ නුඹෙ දුවටයි ආලයක් මැද්දෙ තමත් කොල්ලනම් නිහඬයි පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී. විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී සැප ජීවිතේම මත්වෙලා ඉද්දි . තන්හා රතී රඟා කියලා පටන් ගත්තෙ කියවන්න වන්චා දුර්ගෙ නැති කරන් අපි මේකෙ නැගිටින්න තිබ්බ හීන හැබෑ වෙන්න නෑනේ අද බාර වෙන්නෙ ආසාවෙන් හීන පසු පස මම දිව යන්නෙ වින්ද ජීවිතේ විඳවපු දුක්නම් මාරයි අත දෙන්න කියලා ආපු යාලුවො හිත පාරයි නරියට උනත් මිදි තිත්ත එක පාරයි දැන් මිරිගුවක් පස්සෙ දිව්වා උබලා පරාදයි යන්නෙ කවුරුත් පිටිප්ස්සෙන් සුදු මූනක් වගේ පෙන්නං මම යන්නෙ මගෙ පැත්තෙන් තිස්ස රජු වගේ පන්නං අත දුන්නෑ කවුරුත් මට බං අද මේකෙන් නැගිටින්නම් යටින් ඇද්ද කාටත් පේන්න නර වලෙන් ගොඩඑන්නම් හීන තිබ්බා හැබෑ උන්නෑ ඒක තමයි මේකෙ වෙච්ච ඉබ්බ එක්ක උනේ හාවා නිදා ගත්ත නිසා ඇත්ත කාලකන්නි ජීවිතේමේ කාපු කට්ට ඉවර නැද්ද මගේ ගමන වලක් වන්න උබලා මේකෙ සිල් අරන්ද පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී. විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී සැප ජීවිතේම මත්වෙලා ඉද්දි .

Miriguwa lyrics · Evill Zy