Oba Innawanam
Ajith Bandara · Thilaka Thiyanna · 3:45
ඔබ ඉන්නවනම් ඉන්න මා ලග නෑ පලක් දුර හිදීමෙන් ඔබ ආදරේ නම් ඉන්න ලගටම නෑ දුකක් ලග හිදීමෙන් ඔබ ඉන්නවනම් ඉන්න මා ලග නෑ පලක් දුර හිදීමෙන් ඔබ ආදරේ නම් ඉන්න ලගටම නෑ දුකක් ලග හිදීමෙන් හිත තැවෙයී රෑ දවාලේ ඇයී මෙහෙම දේස වාසේ තුන් සිතට වේදනා දී ඔබ යාවි පාව පාවී ආදරය නෙත් හැගී මෙන් සිත නිවෙයි ලග හිදීමෙන් ඔබ යාවි පාව පාවී ඔබ සොයා ආ සිත ඉගිල්ලේ ඇස් දෙකම අන්ධ වූයේ නිම්නයේ නිල්ල සේදී ආදරය නෑවී නෑවී දුක නිවෙන පෙම් සිනාවෙන් සිත නිවෙයී ලග හිදීමෙන් ඔබ යාවී පාව පාවී ඔබ ඉන්නවනම් ඉන්න මා ලග නෑ පලක් දුර හිදීමෙන් ඔබ ආදරේ නම් ඉන්න ලගටම නෑ දුකක් ලග හිදීමෙන් ඔබ ඉන්නවනම් ඉන්න මා ලග නෑ පලක් දුර හිදීමෙන් ඔබ ආදරේ නම් ඉන්න ලගටම නෑ දුකක් ලග හිදීමෙන්
