Thotupola

Aage Rupe

Pramoth Ganearachchi · Aage Rupe · 3:17

ඈගේ රූපේ ශෝබා හෘදේ බෝසේ පායා දෑසේ පෑහේ මායා ප්රේමේ රහසින්ම වින්දා Instruments නින්ද යන්නෑ හීනෙනුත් පෙන්වා ඇයිද දන්නෑ ඇස් ඇරන් ඉන්නවා ජෝඩු වෙන්නයි මගෙ හිතත් කියනවා රණ්ඩු වෙන්නයි ඇස් කොනින් බලනවා එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ හද ඇවිලේ වී අළුවෙයි හොදේ ඈගේ රූපේ ශෝබා හෘදේ බෝසේ පායා දෑසේ පෑහේ මායා ප්රේමේ රහසින්ම වින්දා Instruments හාදු වැස්සේ හිතුමතේ තෙමෙනවා දවස තිස්සේ දෝසි මං කවනවා එක්ක යන්නම් කාසි මට තියෙනවා හැන්ඩි කොල්ලෙක් මං හොදට කැපෙනවා එක බැල්මක් ඔබේ මහ ගින්නක් වගේ හද ඇවිලේ වී අළු වෙයි හොදේ ඈගේ රූපේ ශෝබා හෘදේ බෝසේ පායා දෑසේ පෑහේ මායා ප්රේමේ රහසින්ම වින්දා ඈගේ රූපේ ශෝබා හෘදේ බෝසේ පායා දෑසේ පෑහේ මායා ප්රේමේ රහසින්ම වින්දා

Aage Rupe lyrics · Pramoth Ganearachchi