Thotupola

Rawdena

Yasindu Gajaman · Rawdena · 3:24

රුවනාරී ලං වෙන්න කී රුව මාගේ සිත් බිඳින්නි ඈ ලං වෙන්නි දෙව්දුවක් වැනී ඈ මාවෙත එන්නා හිමින් සැරේ සිහිනෙක ලං වෙන්නා හිත් තුල සැරිසරනා මොහොතම කලඹන්නී රාගෙන් වෙලා සිහිනෙක ලං වෙන්නා හිත් තුල සැරිසරනා මොහොතම කලඹන්නී රාගෙන් වෙලා සෙවණැලි රෑ පුරා හිඳින්නේ මවා මොහොතක් ඈ සොයා නියවැල් මවා මා වින්ද ඈගෙ රූප කාය රාත්රියේ පුරාම රැව්දෙනා රැව්දෙනා... රතු නියරටා රැය කලඹනා රාගී දෙතොල් මා වෙත ලං කලා සෙවණැලි රෑ පුරා හිඳින්නේ මවා මොහොතක් ඈ සොයා නියවැල් මවා මා වින්ද ඈගෙ රූප කාය රාත්රියේ පුරාම රැව්දෙනා රැව්දෙනා... රැව්දෙනා... රැව්දෙනා... රැව්දෙනා. හා. රැව්දෙනා මා වින්ද ඈගේ රූප කායෙ

Rawdena lyrics · Yasindu Gajaman