Robarosian
Tharindu Damsara · The Chanting of Love · 2:27
නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කළ තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් ගිහින් අහපං අහසින් සෙංකඩ ප්රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමණකි මං අඳුරු ලාගෙන වහිනකොට වැහි සිත් ඉමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවණ මොන දුරද බං නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කළ තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන්
