E Hadawathe
Royal College · E Hadawathe · 4:01
ආ දා පටන් කෙළි බිමේ රජ වුණා බාදා නොයෙක් දූලි වී සැඟවුණා මේ බිම අපේ ජය අපේ හැම දිනේ නෑ නැවතුණේ සසැලුණේ කිසි තැනේ ඒ හදවතේ දිරියේ බලයයි වෙර දරා රකිනුයේ අපේ උරැමයයි දහදියෙන් තෙමී ගිය බිමේ පිය නැගූ ගමනේ රකිනා නොමැකෙනා අභිමානයයි හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝහො හෝ රෑ දාවලේ සිතු පැතුම් ඉටු වෙනා පෑ වීරකම් සෑම දා නො මියෙනා මේ සිවු කොනේ නම අපේ රැව් නැගේ නෑ සැක හිතේ පෙරට යං මාවතේ ඒ හදවතේ දිරියේ බලයයි වෙර දරා රකිනුයේ අපේ උරැමයයි දහදියෙන් තෙමී ගිය බිමේ පිය නැගූ ගමනේ රකිනා නොමැකෙනා අභිමානයයි හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ඒ හදවතේ දිරියේ බලයයි වෙර දරා රකිනුයේ අපේ උරැමයයි දහදියෙන් තෙමී ගිය බිමේ පිය නැගූ ගමනේ (ගමනේ) රකිනා (රකිනා) නොමැකෙනා අභිමානයයි හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝහො හෝ හෝ හෝ හෝහො හෝ
