Thotupola

Kohe Kothenaka (Remastered)

Senayaka Weraliyadda · Best of Weraliyadda · 3:46

කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා කුරුළු කිරිලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් රංචු රංචු සමනලයෝ මල් ඉති සිඔ සිඔ සරනා රංචු රංචු සමනලයෝ මල් ඉති සිඔ සිඔ සරනා මගේ කැදැල්ලට කොදුරා දේදෝ සහනයක් සැබෑම සහනයක් කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්

Kohe Kothenaka (Remastered) lyrics · Senayaka Weraliyadda