Hirimal Wayasata
Mahesh Nish · Hirimal Wayasata · 3:52
දැන් දැන් තනිකඩ කම් මොකටද සුන්දර හදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද දැන් දැන් තනිකඩ කම් මොකටද සියුමැලි ළඳකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද ලස්සන නැද්ද ඉතින් ඇස් මෙන් මා නලවන ලස්සන නැද්ද ඉතින් මෙතරම් ලස්සන නැද්ද ඉතින් ඇස් මෙන් මා නලවන ලස්සන නැද්ද ඉතින් මෙතරම් දැන් දැන් තනිකඩ කම් මොකටද සුන්දර හදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද දැන් දැන් තනිකඩ කම් මොකටද සියුමැලි ළඳකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද මං දැන් නරකද පෙම්මල් අරගෙන මං එන්නද හෙට හෙට හවසට හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද චුට්ටං හිතකට දුක් දෙනකොට මම නරකද හරි නපුරුද හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරි ද දැන් දැන් තනිකඩ කම් මොකටද සුන්දර හදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද මං දැන් නරකද පෙම්මල් අරගෙන මං එන්නද හෙට හෙට හවසට හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැයි ද පවුරක් වෙන්න තව ලං වෙන්න (කමැතිම නම්) ගුලිවී ඉන්න බැහැ දුර යන්න ලස්සන නැද්ද ඉතින් ඇස් මෙන් මා නලවන ලස්සන නැද්ද ඉතින් මෙතරම්
