Thangasela
DEVA · GARUDA · 4:31
Chen theepori chinthana cholakal Chenthaarakal chokkanatho Madha yanakal mlavu karimpuli Kali vaazhana kaananamo Karinthelukal valli karaalikal Karimoodiya vedanitho Narachora paranna perum vazhi Naayaadiya kaahalamo හීතල ගත එතු අත් දෙක මේ පිහිපාර බැස්සු මිණි ඔලු මේ දිරිදිය තොපි මැරු එක රතු ලේ සිහිකර ගනින් වැදු එව්න් දෙන්නා ඒ ඇන්දෙ නැ තංගසේල මහ එවුන් වදල අතැරිය ගිලගත්තෙ යන්තමින් දෙවෙල උංගෙ බන්ධනෙන් කොහෙ බේරෙන්නද බලං ඉදින් මාතල්ලි ගලවං ගෙලි පාගමි මරං කන්න සාගිනි කා උනත් වාඩු ගමි කලඹර ගස්සා වැස්සා අද මහ වැස්සාක් දරදිය ඇද්දා වස්තුවෙ පැදිලා නැ කරගැටයාක් මරහඬ අස්සා වැඩියා නම් මහ පිරිසාක් එක ලේ හොල්ලා මැරුවා මං මහ සෙනඟාක් දොගොඩතැලුවතද සත්මුදු චන්ඩමාරුත යකඩ කඳ උඹ වැතිරිලා අයිනක මම එද්දි පිලිකන්නෙ ගාත් දෙකෙන් ඉඳ යටි තොල දෙකට පැලිල වං තංගැට්ටෙ දත් පාර දැක්ක මම ගාත් මැදින් ලේ පාර දැක්කා වාවන්න මේ පපු යකඩද අඹර බර උනේ මේ නිසා වෙන්නැති කෑ ගහන්න ඇති අවරගිර අනාවැකි කිද ඇහුන්නැති මට සමාවක් නැති සැර අකුණු සැර වැදුනා වුද මගෙ පපුවට ගානක් නැති මං දරන් ඉන්න ගිණි සැර වදි විසි වෙද්දි එක එකා බෙලි කැඩි ප්රාණ පිටින් දැවියාන් අද තිරිහාන් පෙළ හෝම ගින්නෙ මොන බුදුන් වැඩියාත් අද මම නෙවෙයි බොල දමනය වෙන්නෙ අත පය ගැහෙන්නෙ ඇයි මොන සක්විති උනත් අද මට යටවෙන්නෙ සිහිකර ගනින් අදහන එකෙක් මෛත්රී වඩන්න නම් මම ගෞතම නෙවෙ +ගංදිය කලු වෙලා අද ගැලු තඩාග රුධි ගැලියං +ඊළඟ භව පතා උඹ සරා මේ ආවද පෑරිලත් +සින්ද මං යගදා පෙළ එබුවා මුව මිහිදාන් +මන්දිර සලු ඔතා නැත ගෙතු දුහුල් සලු වලින්දැවියං ඇහිල මේ සෝගී වැඩියද දේවි ලන්දට පේවී මැරුව මං ක්රෝධි හිතකින්ම කේධ හංගන්න දේවි බැරුව මේ සා විසල ගිණි කන්ද උහුලන්න රක්ත ලේ දී නැතිය මේ යාග යාදෙන්නෙ මං නැ සුදුවතින්ම පේවි රත් කරන්නෙ අද චන්ද්ර මණ්ඩල බැද්ද වට කර බැන්දා මද්ද වෙඩි මාත් හදන්නෙ ගිණි හෘද බන්ධන යස්ස දාම හා යන්න ගංදිය මැදින් වාක් කරන්නෙ අද ලන්ද ගින්දරෙන් පපුව මැද්දෙන් ඉරි ඇන්ද ලෝදි හැලි පාත් වෙන්නෙ අර හද්ද කලුවර වැස්ස වස්සෙ ලෝ ධතු ගිනිගද්දි ඒකි රිවි තැවුලෙ දැවිලා ගිණි පයට පැගිලා පිපි කමල ගොහොරුයි තව්තිසාවට වැඩී තත්තිරි පට ගැටි උඹ කැන්දාගෙන යනව ඇති සැනසියන් පරසතු මදාරා මැදින් පූරාඹර බරිනි මේ කන්නලව්ව ඇහිලැති මන්ද සාමි වැරදි ලේ වාඩු ගත්ත සසරින් මැදවච්චිය උඩින් එදා වැඩ්ඩියෙ නැ දැඩිඩිමුණ්ඩ වැලලුවා කවන්ධ අඩි හයකින් Chen theepori chinthana cholakal Chenthaarakal chokkanatho Madha yanakal mlavu karimpuli Kali vaazhana kaananamo දාව කාම ගිණි වාර වාර දැවි යාවි යාවි මදු මාන තාල අගින් මාව බාර පෙර සාමි වාද එපා ආ(වෙ)මි පාස නිව ගාල(ගෙල) බාව ගමි නාව දේව මට ආය වානා වැකි සීහ නාද කන පාරා පාර යවි සාධු නාද කිම මාද බාර වෙමි ප්රාණ සින්ද මට නැතිය සාගිනි Chen theepori chinthana cholakal Chenthaarakal chokkanatho Madha yanakal mlavu karimpuli Kali vaazhana kaananamo Karinthelukal valli karaalikal Karimoodiya vedanitho Narachora paranna perum vazhi Naayaadiya kaahalamo
