Prarthana
Daddy · Arabiya · 5:10
පියඹා ඒ ආකාසේ විහිදා දෑතේ දෙව් ලෝතලේ වයනා ගීතේ සෙව්වා මේ ලෝකයේ ගීතයෙන් වෙලී පාමං නෙතේ දුන් සුවේ විදී මා, ජීවිතේ පැතූ, ආදරෙන් දිනූ රෑ තාරුකා ලෙසේ පහන්වී, ලෝකේ මගේ ගායනා සාගරේ වගේ දෙසවන් කිතිකැවේ වාරනා දෑතින් ඉඟිකලේ පදවාතුලේ රැඳි ඒ ගීතේ පවසයි කතා ජීවේ දුන් රිද්මයයි හද පනගැන්වූයේ සැනසුම ළංවූයේ ගීතයෙන් වෙලී පාමං නෙතේ දුන් සුවේ විදී මා, ජීවිතේ පැතූ, ආදරෙන් දිනූ රෑ තාරුකා ලෙසේ පහන්වී, ලෝකේ මගේ ගායනා සාගරේ වගේ දෙසවන් කිතිකැවේ වාරනා දෑතින් ඉඟිකලේ මා, ජීවිතේ පැතූ, ආදරෙන් දිනූ රෑ තාරුකා ලෙසේ පහන්වී, ලෝකේ මගේ ගායනා සාගරේ වගේ දෙසවන් කිතිකැවේ වාරනා දෑතින් ඉඟිකලේ
