Thotupola

Mawila (Reprise Version)

Dilu Beats · Mawila (Reprise Version) · 2:54

සිතුවිලි හාරනා මතකය පාරනා නුඹ පෙර කාරණා ගෙනා නීරස චේතනා ඒ රුව වේදනා සිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා එපිටට සීමාවේ තනිවුන වේලාවේ දැන් මට පේන තරම් නුඹ අද මුලාවේ මම අද හිනාවේ දැනුනද ඕන තරම් හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

Mawila (Reprise Version) lyrics · Dilu Beats