Thotupola

Hama Raakama

Madhuka Wijesinghe · Hama Raakama · 3:08

රැවටුනු හිත සුන්බුන් වේවිද සුන්දර එදවස ගැන නුබ හිත හිත පැවසුව වදනන් ඒ නුබමද නොමැකෙන සේ අද හැම රෑකම හැමතැන ඇවිදන් යන් තරු බල බල අහසෙම හද පෙන්නන් රහසෙම ඇවිදින් නොකියම යන්න ඒ රැවටුන තාලෙට මම ආසා ඈත අල්තාරෙ පියබ ආවානේ රැයට දුන් ආලේ නුබද සිතුනානේ සිහින නෑ පාවේ දුරට ඇදුනාවේ නුබට දුන් ආලේ හදෙහි නෑ ආයේ හැම රෑකම .. //

Hama Raakama lyrics · Madhuka Wijesinghe