Thotupola

Saththai Mata Oba Wage

Dilki Uresha · Saththai Mata Oba Wage · 3:19

ආදරය කියන්නේ අරුම පුදුම නැවතුම්පලක් කොතනින් පටන්ගනීද කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නෙ නෑ සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුනේම නෑනේ අද මගෙ ළඟින් ඔබ නොමැති මොහොතේ මට දැනුනේ නම් මහ තනිකමක්නේ ජීවිතේ නුඹ නමින් තනි උනා හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ (හා හා හා) අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ (හා හා හා) මියගිය ප්රේමය හදවත පත්ලෙම මාගේ (හා හා හා) සදහටම මිහිදන් කළා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින භවයක් ගානේ ඔබගෙම වෙන්නයි ඕනේ හා... හා... හා... හා... හා... හා... සුවදක් දැනේ මට ඔබගේ පපුවේ මගෙ වේදනා ඔබ දන්නේ නෑනේ මැරුණත් හදේ තියෙනා මේ සෙනෙහේ වෙනසක් නොවේ සංසාර ගමනේ ජීව්තේ නුඹ නමින් තනිඋනා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින භවයක් ගානේ ඔබගෙම වෙන්නයි ඕනේ හා... හා... හා... හා... හා... හා... ම්...

Saththai Mata Oba Wage lyrics · Dilki Uresha