Thotupola

Api Natamu

Shaniya · Api Natamu · 2:31

කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ නුඹ කෝ පේන මානෙකට එන්න කොහෙ සැඟවුනාදෝ නුඹෙ අත ගන්න පමා උනාදෝ නෑ... ශුවර් වැඩි නිසයි කෙල්ලෙ ආවෙ මම slow දැන්ම දැන ගන්න ඕන නැහැ අපෙ ගෙවල් අමතක කරලා දාමු අපි සිද්ද වෙච්ච දේවල් බොරු එපා ආයෙ වෙන්නෙ සිහිවීකල් මේක illegal film බලමු අපි රීගල් වෂී කලේ මාව හිනාවයි කතාවයි ඔයා හිලෑ කර ගත්තෙ ගොදඩක් දරුනු සතාවයි දකිද්දි පාලනෙන් තොර මට මාවයි උබ drug එකක් ඇබ්බැහි උන හැටි මාරයි ඒකි මට ලව් මං ඒකිට ලව් බං වටේ කැරකෙන උන්ට නෑ ලැබෙන්නෙ ඉඩක් අපි දෙන්නා b est අපේ ප්රශ්න ටික left කෙල්ලෙ එන්න දැන් නටමු අපි dame tu cosita Dame to cosita Ah Ah Dame to cosita Ah Dame to cosita Ah ah Dame to cosita Ah ඔයා මගේ සීතා මම තමයි රාමා හීනෙන් වගේ දැක්ක ඔයා ආවෙ නෑනෙ තාමත් කදුපුපුරලා ගලයි හදෙන් ලාවා දැක්ක දින ඉදන් මට අමතකයි මාවත් එන්න මාවෙත පිලි ගන්නම් සාදරේන් සැකයක්නම් හිතන්නෙපා අඩුවෙන්නෑ ආදරේ මම නැවියෙක් ඔයා මගේ සාගරේ මිල කල හැකිවේද මගේ මැනික් ආකරේ නාරි දේහේ ඔය පද්දයි නුබ තාලෙට වද්දයි හද මැද්දෙ රුව පද්දන් යන තාලෙට රිද්දන්නෑ මං සත්තයි ගන්නම් උබ වාහෙට සීමා මායිම් කොහෙද බං උබෙයි මගෙයි ආලෙට කාලෙන් කාලෙට මරු උන්නෑ බිසව් අපි කාශප වගෙ ගලේ නම කොටමු තව තියනවා ඕනි වෙන්නෑ රිසව් කෙල්ලෙ Dame To Cosita දැන් අපි නටමු

Api Natamu lyrics · Shaniya