Thotupola

Diyaluma Diya Ali

Mervin Perera · Me Nagaraya · 3:07

දියළුම දිය ඇලි දිය රැල හා ගල ගල යයි සමුදුර සොයලා හද උපදී ආදරේ සැනසුම් තෙර සොයලා දියළුම දිය ඇලි දිය රැල හා ගල ගල යයි සමුදුර සොයලා හද උපදී ආදරේ සැනසුම් තෙර සොයලා අද නැති දේ හෙට මා සොයයි හෙට හමු වී යළි ඈ සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයෙ රාවයයි සසර පුරා ඇසු ගීතයේ රසයේ කිමිදී පැතුසේ සඳවත කුමටද ඔබ නැති දා හිරු නැග පල නැත ඔබ නැති දා සඳ හිරු හා ආදරේ මොකටද ඔබ නැති දා අද නැති දේ හෙට මා සොයයි හෙට හමු වී යළි ඈ සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයෙ රාවයයි සසර පුරා ඇසු ගීතයේ රසයේ කිමිදී පැතුසේ පියබර සිතුවිලි මුතු අමුණයි සවණට සැනසිලි හඬ මුමුණයි කැළඹෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි පියබර සිතුවිලි මුතු අමුණයි සවණට සැනසිලි හඬ මුමුණයි කැළඹෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි

Diyaluma Diya Ali lyrics · Mervin Perera