Thotupola

Manik apsaravi

Tharindu Arsakularathne · Manik apsaravi · 4:21

මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි තාරකා ඇස් ඇහිදිමින් ඔබ සොයනවා මග ගෙවනවා ඔබේ දෙපා මුල පුද දිදී සුවඳ මල් තව පිපෙනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි නෙළා ගන්නට බැරි දුරින් ඔබ හිනැහුනා මම වැලපුනා ඔබේ කඳුළු බිඳුවට පින් දිදී මම මිරිඟු දිය බොනවා විඳගන්න මට මගේ ජීවිතේ කියා දෙනවද ආදරේ මගෙ මැණික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඬුම් නෑ නෙත නින්ද නෑ සිහිනෙන් ඔබ මට පෙනෙනවා මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි මගෙ මැණික් අප්සරාවි

Manik apsaravi lyrics · Tharindu Arsakularathne