Ma Nubata Pem Kale (feat. Sureni Sakalasooriya) (Live)
Kavishan Samarakoon · Ma Nubata Pem Kale (feat. Sureni Sakalasooriya) [Live] · 2:14
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරේ කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
