Thotupola

Apa Hamu Nowuna Nam

Abhisheka Wimalaweera · Apa Hamu Nowuna Nam - Single · 3:19

අප හමු නොවුණා නම් මේ තරම් දුකින් නොඉන්න තිබුණා කඳුළු නැතිව හිනාවෙලා හිඳින්න තිබුණා යාළුකමට එහා ගිහිං අපිට ආදරේ හිතුණම මගේ කනට කොඳුරා නොකියන්නම තිබුණා කැමති උනත් මට අකමැති වෙන්නම තිබුණා හිනාවෙච්ච ඇස් පිහාටු කඳුළු එක්ක ගොළු උණාම හිත හදන්නවත් ඔබ ළඟ ඉන්නට තිබුණා රිදුණු හිතට තවත් දුකම නොදෙන්න තිබුණා අප හමු නොවුණා නම් මේ තරම් දුකින් නොඉන්න තිබුණා කඳුළු නැතිව හිනාවෙලා හිඳින්න තිබුණා

Apa Hamu Nowuna Nam lyrics · Abhisheka Wimalaweera