Thotupola

The City of Romance

Tharindu Damsara · The City of Romance · 2:54

මගේ බඳ වට අත දමාගෙන කලා භවනේ ඉදිරි පාරෙන් අපි අපේ ලෝකය හොයාගෙන ගෑටුවා මතකයි ඔබත් අද නැති මමත් අද නැති මේ කොළඹ පාළුයි කොළඹ අහසේ ගොම්මනේ නුඹ සුසුම් උණුසුම මගේ පපුවේ තැවරුවා මතකයි මමත් අද නැති ඔබත් අද නැති මේ කොළඹ පාළුයි අපිව දන්නා ප්රේම නගරේ දැන් හුඟක් මහළුයි ඔබට මතකද ගොඩුබු මී ගස් පෙලම දැන් තරුණයි නෙළුම් පොකුණත් ගරා වැටිලා පරවියෝ විතරයි කොළඹ තණ උද්යානයම දැන් පාළු උන ගානයි ඔබත් අද නැති මමත් අද නැති මේ කොළඹ පාළුයි

The City of Romance lyrics · Tharindu Damsara