Thotupola

Me Dase Mage Wedhana

Pop Punk · Me Dase Mage Wedhana · 3:47

මා දෑස පාරා පාරා ආ මායා සිහිනේ පුරා මැවූ හීන රන්දා රන්දා බන්දා තනිවේද මා අදුරේ හඩාවී මා හා සිනාසී පෙරසේම ආයේ සිතුසේ බලාවී මහා පාළුවක රෑ තරු දිලෙයි පෑරුණු මතක මා සිත දවයි පහසින් මුලාවී රහසේ සරාවී බොහොසේ දැනේවී පැවසූ නුරාගී මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා පහසින් මුලාවී රහසේ සරාවී බොහොසේ දැනේවී පැවසූ නුරාගී මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා මේ දෑසේ මගේ වේදනා

Me Dase Mage Wedhana lyrics · Pop Punk