Thotupola

Natanna Natanna

Dimi3 · Natanna Natanna · 3:24

මචං චාමර මට මල පැනල තියෙන්නෙ මං ගහනව සින්දුවක් මේක අපේ ඉස්කෝලෙ ටීචර් දැක්කොත් මට දේවි ලකුණු බිංදුවක් අපේ මිනිස්සුන්ට කොන්ද පන නෑනෙ ඉන්නෙ වගේ කොම්බුවක් අයියෝ හැමිණෙනව අර බලපන් බෝක්කුවක් කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි මට ආසයි හඳට යන්න හඳේ ඉඳන් පොළොව දිහා බලන්න එනන ඩාලිං ඔයත් එන්න කියල කෙල්ලවත් එහෙටම ගෙන්න ගන්න වතුර ටිකක් හොයා ගන්න බොන්න නෙමේ බොක දාල පුක හෝදගන්න යන්න කලින් මතක් කරන්න බියර් එකයි බීඩි මිටියයි 7තේ කණුවෙන් ගන්න එහෙ මෙහෙ වගේ නෙමෙයි නංගි අට පහ රස්සාවල් නෑ කරන්න ගෑනුන්ගෙන් කරදර නෑ Defender එන්නෙ නෑ අපිව උස්සන් යන්න ඇමතිල මන්ත්රීලත් නෑ අපි වගෙ පොඩි එවුන්ව හූරන් කන්න Alien ලා ආවොත් පොඩ්ඩක් දෙමළෙන් එයාලට පැහැදිලි කරන්න මේ රට අපෙ රට කියා බොරුවට එපා ජාතිවාදෙ අවුස්සන්න රට තමන්ට ඕනෙම නම් වැඩිපුර ළමයි හදල ජනගහනෙ වැඩිකරන්න වියදම වැඩි නම් රෑට fan off කරලා හෙළුවැල්ලෙන් නිදාගන්න උදේම නැගිටලා බොන්න වතුර හැමෝම එතකොට ලේසි වෙයි චූ යන්න මල්ලි කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි දැන් බලන්න මල්ලි Sunny Leone එයා ලෝකෙම ලොකු තරුවක් ඒ ගෑනි ලංකාවෙ හිටියනම් මෙලහකටත් ගොන් බඩුවක් මේව බලන්න බැරි කට්ටිය මට දායිද දන් නෑ නඩුවක් තරහද uncle ice කැටයක් දාලා බොමුද අපි සරුවත් පෝස්ටර් ගහන්න දේශන තියන්න යනවා නේද ලොකු මුදලක් ඒ සල්ලි වලින් අරන් දෙන්න බැරිද Army එකේ කොල්ලෙක්ට කිහිලිකරුවක් තරු පහේ හෝටල්වල පාටි දානව නේද uncle ඔයා වරුවක් ළඟදි ගිහින් ගැහුවෙ නැද්ද හොඳ ලස්සන Russian බඩුවක් කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි කලබල වෙන්නෙපා මල්ලි මේක ගැහුවෙ නටන්න නටන්න නටන්න ජරමර කරන්නෙපා මල්ලි සැපෙ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න පස්ස පැත්ත ලොකුවට තියෙන නංගිලා වනන්න වනන්න වනන්න ඇරියොත් ඇරියා නැත්තං කවුද කැයන්න රියන්න යයන්න මල්ලි

Natanna Natanna lyrics · Dimi3