Thotupola

Sikuruliya (Wayo)

Wayo · Brick House Sessions · 4:20

කොමලලියා බොලඳලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ලැම රන්වන් සුවඳ සොබා මුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමලලියා බොලඳලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා නෙත ඇඳි රුව ඔබය සුදු අද ඒ නෙත කඳුළු බිඳු ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා කොමලලියා බොලඳලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා

Sikuruliya (Wayo) lyrics · Wayo