Thotupola

Susumak (Extended Version)

SANUKA · Susumak (Extended Version) · 3:11

ඔබ හමුවන තුරු මා උන්නා ඔබ එන මඟ මං බලා උන්නා ඔබ හමුවන තුරු මා උන්නා ඔබ එන මඟ මං බලා උන්නා ආකහේ නිල් තාරුකා රෑ ඔහේ දිලුනා සඳ නුබේ අද නැති නිසා මං පාළුවේ උන්නා ආදරෙන් ළංවී හාදුවෙන් මත් වී මා සිතේ හැංගී මතකේ පුරා දිව්වා ජීවිතේ දන් දී වේදනා දැල්වී කඳුලින් දෙනෙත් තෙත් වී හද රික්තයක් වූවා සුසුමක් තියා යන්නා හිඩසක් මවා යන්නා මට ආදරේ දුන්නා දුන් ආදරේ ගත්තා, යළි මට මුළු ලොවම ලබා දුන්නා විරහවේ තරම කියාදුන්නා මට මුළු ලොවම ලබා දුන්නා විරහවේ තරම කියාදුන්නා සුවඳ දී සේපාලිකා වැට දිගේ පිපුනා මේ රැයේ නුඹ නැති නිසා රොන් තිරී හැලුනා ආදරෙන් ළංවී හාදුවෙන් මත් වී මා සිතේ හැංගී මතකේ පුරා දිව්වා ජීවිතේ දන් දී වේදනා දැල්වී කඳුලින් දෙනෙත් තෙත් වී හද රික්තයක් වූවා සුසුමක් තියා යන්නා හිඩසක් මවා යන්නා මට ආදරේ දුන්නා දුන් ආදරේ ගත්තා, යළි

Susumak (Extended Version) lyrics · SANUKA