Api Sanasille
Senaka Batagoda · Api Sanasille · 3:51
උකුලේ ළමැදේ උණුසුම ලැබු ඒකාලේ නැලවිලි ගීවල තාලෙන් නැලවුණු තාලේ තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ තාමත් එහෙමයි මට අමතක නෑ යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං දුවපැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ ඇළදොල ගංගා වැව්වල පීනපු තාලේ තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ තාමත් එහෙමයි මට අමතක නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං අකුරු කියන්නට ගුරු ගෙදරට ගිය කාලේ රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ තාමත් එහෙමයි මට අමතක නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං තාමත් යං යං යං යං එහෙමයි අපි සැනසිල්ලේ යං යං යං යං තාමත් යං යං යං යං එහෙමයි අපි නැළවිල්ලේ යං යං යං යං යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං තාමත් එහෙමයි යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං තාමත් එහෙමයි යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං
