Thotupola

Sansarayak Tharam Digai Ape Adare (From "Ikkai Maai")

Nadeemal Perera · Sansarayak Tharam Digai Ape Adare (From "Ikkai Maai") - Single · 3:35

ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...) සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...) සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ ආදරෙන් ළංවෙලා සිප ගත් මොහොතේ කල්ප අනන්තෙට විහිදුනා ආදරේ සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...) සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ හො, හෝ..., හො, හෝ..., අපේ ආදරේ

Sansarayak Tharam Digai Ape Adare (From "Ikkai Maai") lyrics · Nadeemal Perera