Thotupola

Senehe Ammage

Shihan · Me Hit Songs Compilation, Vol. 02 · 4:04

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී අහසේ හිරු සේ අම්මා නිවසේ සුව සැදූ හිරු සඳූ අප හැම ලංකෙරූ සෙනෙහේ අම්මාගේ සෙනෙහේ අම්මාගේ රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කළත් නොපෙනා ආදරේ පවුරකින් බැඳිලා සෙනෙහේ අම්මාගේ සිතැඟි හඳුනා හරි දේ පෙන්වා වරදින් මුදවා ඔවදන් දුන්නා නොපෙනා ආදරේ පවුරකින් බැඳිලා සෙනෙහේ අම්මාගේ සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී අහසේ හිරු සේ අම්මා නිවසේ සුව සැදූ හිරු සඳූ අප හැම ලංකෙරූ සෙනෙහේ අම්මාගේ සෙනෙහේ අම්මාගේ

Senehe Ammage lyrics · Shihan