Thotupola

Oba Enakal

Bachi Susan · Oba Enakal · 3:45

මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා නෙතු හොර රහසේ පිස දැම්මේ මා මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ මග හැර යන්න ඇයි පෙම් කලේ ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ මට පවසන්න ඇයි හැර ගියේ ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...

Oba Enakal lyrics · Bachi Susan