Danune Thaniyado
Mahiru Senarathne · Danune Thaniyado · 3:31
ජීවිත ගඟේ යන්න හැදුවා ගොඩක් මං ටික කාලයක් ඉද්දි පෙනුනා හුඟක් මල් නෙලුමක් පිපී එන්න ගෙවුනා ගොඩක් කල් තනි මංසලේ ඉන්න බැරුවා තවත් කල් පාවී දුරක් යන්න හිතුනා ඔහේ දැවටී තුරුලේ ඔබේ හෙමිහින් ඔබේ සුරත අල්ලන් ප්රියේ විඳිමී ඔබේ සෙනේ ඇසුනේ ඔබමදෝ පෙනුනේ නුඹවදෝ පැතුවේ කාවදෝ දැනුනේ තනියදෝ ඇසුනේ ඔබමදෝ පෙනුනේ නුඹවදෝ පැතුවේ කාවදෝ දැනුනේ තනියදෝ පාවෙලා දුරක් ගිහින් යාවෙලා හෙමින් සැරින් පාලුවෙන් මඟක් ඇවිත් යන්නෙමි වසන් දොරින් බිඳුනේ හිතේ හීන අඩකින් ප්රියේ තවමත් ඇතේ ආදරේ හෙමිහින් ඔබේ සුරත අල්ලන් ප්රියේ යන්නම්ද මං පාඩුවේ ඇසුනේ ඔබමදෝ පෙනුනේ නුඹවදෝ පැතුවේ කාවදෝ දැනුනේ තනියදෝ ඇසුනේ ඔබමදෝ පෙනුනේ නුඹවදෝ පැතුවේ කාවදෝ දැනුනේ තනියදෝ
